header logo
SLIC
උණුසුම් පුවත්
දිට්වා වන්දි මුදල් ගෙවීමේදී වංචා රැසක් - වන්දි ලබා දීමට කොමිස් මුදලකුත් අරන්
May 17, 202612:58 PM
දිට්වා වන්දි මුදල් ගෙවීමේදී වංචා රැසක් - වන්දි ලබා දීමට කොමිස් මුදලකුත් අරන්
Mobitel 1278

දිට්වා ආපදා වන්දි මුදල් ලබා දීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය වන්දි මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම ඇතුළු වංචා රැසක් සිදුකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල වී තිබේ.

ඇතැම් පිරිස් චෝදනා කරනුයේ ආපදා වන්දි මුදල් තමන්ට හිමි වුවද එම මුදල් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ලබා දිය යුතු බවට එම නිලධාරීන් පවසන බවය.

මෙම වංචාව සම්බන්ධවට සම්බන්ධ ආපදා සහන සේවා නිලධාරියා පිලිබඳව එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් චෝදනා කරමින් පැවසුවේ තමන් ආපදා මුදල් ලබා ගැනීමේදී රුපියල් ලක්ෂයක කොමිස් මුදලක් ඔහු විසින් ලබා ගත් බවය.

"මට අප්‍රේල් 20 වැනිදා ලක්ෂ 20ක චෙක් එකක් හම්බුණා. ඊට ඉස්සර AG ඔෆිස් එකේ සුමිත් මහත්තයා අපදා එකේ සර් කෙනෙක් එක්ක ඇවිල්ලා කිව්වා චෙක් එකක් තියෙනවා ගන්න එන්න කියලා. අප්‍රේල් 20 චෙක් එක දුන්නාට පස්සේ මට කිව්වා යන්න එපා ඉන්න කියලා. බැංකුවට ගියා චෙක් එක අතේ තියාගෙන ගියෙත් එයා. බැංකුවෙදි රෝසපාට කොළයක් පුරවන්න දුන්නා. මගෙන් ඇහුවා කීයක් ගන්නවාද කියලා මම කිව්වා 10ක් ගන්නවා කියලා එයා කිව්වා 10ක් ඕනේ නෑ ලක්ෂ 6ක් ඇති කියලා. මම සල්ලි අරන් දොර ගාවට එනකොට එයා ඇවිල්ලා කිව්වා ගන්නකෝ ඔය සල්ලි බලන්න මගේ එකත් තියෙනවා කියලා මම ඇහුවා ඔයාගේ එකක් මේකට කොහෙන්ද කියලා. රබර් බෑන්ඩ් එකේ දාලා තිබුණ ලක්ෂයක් වෙනම ගත්තා මේක තමයි මගේ කොමිස් එක කියලා සාක්කුවේ දාගෙන ගියා."

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ පැමිණිලි ලද බවට ලද තොරතුරු අනුව අදාළ ආපදා නිලධාරියා සඳහන් කර ඇත්තේ තමන් ගත් මුදල් නැවත ලබා දීමට සූදානම් බැවින් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසය.

"සුමිත් සරුයි එයාගේ යාලුවෙකුයි ගෙදරට ආවා ඇවිත් කිව්වා නැන්දා මෙයාගේ වැඩ තහනම් වෙනවා සල්ලි ගත්තේ නෑ කියන්න. කොට්ටේ යට තිබ්බා කියන්න, සිහි කල්පනාව නෑ කියන්න, මෙට්ටේ යට තිබ්බායි කියන්න කියලා මෙයාලට ඉගැන්නුවා. මට කිව්වා හෙට ගිහිල්ලා පැමිණිල්ල අයින් කරන්න කියලා"

එමෙන්ම මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදුරුකැටිය ග්‍රාම නිලධාරිවරයාද ආපදා වන්දි මුදල් හිමි පුද්ගලයින්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවටද මේ වන විට අනාවරණය වී තිබේ.

"ලක්ෂ 50ක් පාස් කරනවා කියලා ලක්ෂ 10ක් අපෙන් ඉල්ලුවා ග්‍රාම සේවක මහත්මයා වෙනුවෙන් ගමේ ඉන්න පුද්ගලයෙක් ඇවිත් ඉල්ලුවේ අපිට ලැබුණේ දෙලක්ෂ අසූ නමදහස් හැත්තැ පහක්. ඒකෙනුත් පනස්දහක් ඉල්ල ගත්තා. ඒක දුන්නේ නැත්නම් අනිත් කොටස පාස් කරන්නේ නෑ කිව්වා. ඒක ගත්තෙත් ග්‍රාමසේවකට දෙන්න ඕනේ කියලා තමයි ගත්තේ."

"ගෙවල් කැඩුණු කට්ටියගේ ගෙදරටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා නැති ගෙවල්වලටත් ලක්ෂ 50ක් දීලා තියෙනවා. හොඳට තියෙන ගෙවල්වලටත් දීලා තියෙනවා. එයා හිතවත් කට්ටියට ලක්ෂ 50 ගානේ දීලා තියෙනවා එයාට කොමිස් එකක් තියාගෙන ලක්ෂ 50ක් පාස් වෙච්ච කට්ටියට ලක්ෂ 10ක් ඉල්ල ගෙන තියෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප