header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
May 16, 202601:15 PM
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
Mobitel 1278

වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස දෙකක කාලය තුළ ආනයන වියදම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව රට තුළ පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා මාස 2ක් සඳහා මෙම පියවර ගත් බවය.

කෙසේ නමුත් මෙහිදී වාහන ආනයනය තහනම් කිරීමක් හෝ සීමා කිරීමක් සිදු කර නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා මාස තුනක කාලයක් මෙම පියවර ගෙන ඇති නමුත් යම් අයෙකුට මේ අවස්ථාවේදී වාහනයක් ගෙන්වීමට අවශ්‍ය වන්නේ නම් එම අධිභාරයට යටත් වීමට සිදුවනු ඇති බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව පියවර මාස 3ක කාලයක් සඳහා පමණක් යොදා තිබෙන බැවින් ආනයනය කරනු ලබන වාහන මාස 3ක් දක්වා කල් දැමීමට පියවර ගත හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

"අපිට අභියෝගයක් තියෙනවා ආනයනය සඳහා පසුගිය මාස දෙකේ ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස 2 වැඩිවෙලා තිබෙනවා. වාහන ආනයනයේදීත් සෑහෙන වේගයෙන් පසුගිය කාලයේ LC විවෘත වුණා. අපි තීන්දුවක් ගත්තා. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය කිරීම සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩිකරනවා. අරමුණ බවට පත්වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කරන වාහන ඔබට පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. මිල වැඩි කිරීම නෙමෙයි. තහනම් කළානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍ය කෙනෙකුට ගෙන්න ගන්න බැරිවෙනවා මොකක්ද අපි පැනෙව්වේ වාහන ආනයනය කිරීමේදී තියන තීරු බද්ද 30%යි. ඒ 30%න් 50%ක් ඒ කියන්නේ 15%යි වැඩිවෙන්නේ. 50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නෑ. වැඩි වුණෙත් වැඩිවෙන්නේ 15%කින් ඒ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කාට හෝ පරිභෝජනය මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පොදුවේ වෙළෙඳපොළේ මිලට බලපාන්නේ නෑ."

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ