වැල්ලවායේ නායයෑමක්
May 13, 2026 09:45 am
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්දේ නායයෑමක් සිදු වී තිබේ.
උල්කන්ද කඳු කොටසේ විශාල කොටසක මෙම නායයෑම සිදු වී ඇති අතර පස් කඳු සහ විශාල ගස් ගැලවී පහළට කඩාවිත් ඇති ආකරය දක්නට ලැබුණි.
මෙම නායයෑම සම්බධයෙන් කඩිනමින් සොයා බලා අවශ්‍යය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කලමානාකරණ ඒකකය සඳහන් කරයි.
