කුෂ් කිලෝ 4ක් සමඟ ඉන්දීය ජාතිකයෙක් මාට්ටු May 13, 2026 09:39 am රුපියල් හාරකෝටි තිස් අට ලක්ෂ අනූ දහසක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.