වියට්නාම ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්
May 6, 2026 10:47 pm
වියට්නාම ජනාධිපති ටූ ලැම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු යොදා තිබේ.
මේ දිනවල ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර හෙට (7) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
සිය දෙදින සංචාරය අවසන් කර ටූ ලැම් ජනාධිපතිවරයා අනිද්දා (8) දිවයිනේ පිටත් යන අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය,
Media on 2026.05.06 පැය 2145 වියට්නාම ජනාධිපතිතුමාගේ ශ්_රී ලංකා සංචාරය - රථවාහන සැලැස්ම by poornima
