නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
May 5, 2026 12:01 pm
නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිස අද (05) මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ පසුගිය (28) මුදල් ලේකම් හර්ශන සූරියප්පෙරුම මහතාගේ නිවස අසලට ගොස් විරෝධතාවකට ගිය නව ජනතාව පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට හර්ෂණ සූර්යා පෙරුම මහතාගේ ආදාරකරුවන් පිරිසක් විසින් අසූචි ප්රහාරයක් සහ පහර දීමක් කළ බවට චෝදනාකරමින් ය.
