පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
May 5, 2026 09:30 am
අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද සිට ලබන 8 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අද දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව තිබේ.
