විදුලි ගාස්තු දැමීමට අදාළ සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව PUCSL වෙත
April 28, 2026 10:26 pm
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අරමුණින් යුතුව, සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව ජාතික පද්ධති පාලන (පෞද්) සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම තීරණයට මූලික හේතුව වී ඇති බව වාර්තා වේ.
