header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා - නාමල්
Apr 28, 202605:21 PM
ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව දැන් හෙළි වෙලා - නාමල්
Mobitel 1278

වර්තමානය වන විට ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව අනාවරණය වෙමින් පවතින බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ලේදී අද (28) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වර්තමාන රජය වරායෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම, බාල ගල් අඟුරු ගෙන්වීම, විශාල මුදලක් ගෙවමින් තෙල් නැවක් ගෙන්වමින් ඉතිහාස ගත වීම පමණක් නොව මේ වන විට මුදල් අමාත්‍යාංශයේ මුදල්ද සොකරම් කර ඇති බවය.

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීම හැක් කිරීමක් නොව මෙය මුදල් වංචාවක් බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහි වගකීම මුදල් ලේකම්වරයා පමණක් නොව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාටද පැවරෙන බවද සඳහන් කළේය.

මෙම වංචාව සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම බරපතළ ගැටලුවක් බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම වංචාව රජය විසින් මාස 08ක් පුරාවට මහජනතාවගෙන් සඟවා තබා ගැනීමටද කටයුතු කර ඇතැයිද චෝදනා කළේය.

එමෙන්ම අදාළ ගෙවීම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සන නොමැතිව සිදුකළ නොහැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් අදාළ ගෙවීම සිදුකිරීමට විමසා ඇති බවත් ඒ අනුව මෙම ගෙවීම සිදුකර ඇති බැවින් වංචාව සිදුකළ පුද්ගලයින් සිටින්නේ රජය තුළම බවද පැවසීය.

තවද රජය මේ වන විට ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම පසෙකලා ආණ්ඩුව මේ වන විට තමන්ගේ වංචා හා දූෂණ තවදුරටත් සිදුකරමින් තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදුජන පෙරමුණ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

"මේ වනකන් ඇයි නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ දැන් එක වෙලාවක කියනවා හැකර් හැංගේවී කියලා. හොරාව මාස 08ක් හංගන් ඉඳලා පරීක්ෂණ කරන්නේ නැතිව. මේ රටේ ජනතාවගේ බදුමුදල්. එක පැත්තකින් විදේශ රටවල වැඩකරන අය මේ රටට එවන විදේශ විනිමය, දිට්වා සුළි කුණාටුව වෙලොවේ අපේ ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ එකතු කරලා එවපු ආධාර මේ ඔක්කොම තියෙන්නේ ඔය ගිණුම ඇතුළේ දැන් එකක්වත් ආරක්ෂා කරගන්න බෑ.... පැහැදිලිවම ආණ්ඩුවේ නොහැකියාව සහ වංචාව මුදල් ඇමතිවරයාගේ අත්සන නැතිව ඔය ගෙවීම කරන්න බෑ. අනික මහ බැංකුවක් තිබෙනවා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඔය සම්බන්ධව අහලා තියෙනවා ගෙවන්න කියලාත් තියෙනවා ඉතිං ආණ්ඩුව ඇතුළේ තමයි හොරා ඉන්නේ. අපි පැහැදිලිවම කිව්වා මේ සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කරන ආණ්ඩුවක් කියලා. ඒක අද සමාජයට දිනෙන් දින සනාථ වෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ