header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
Apr 23, 202611:37 AM
පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කෙරේ
Mobitel 1278

බද්දේගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම නියම කර තිබේ.

වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බළපිටිය මහාධිකරණය විසින් ඊයේ (22) දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.

වැටලීමකට ගිය බද්දේගම පොලිසියේ කොස්තාපල්වරයෙක්ට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා කරමින් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී.

එහිදී සිව්වැනි විත්තිකරුට මරණ දඬුවමත් සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටත් බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝගය කළේය.

ඒ අනුව මරණ දඬුවම නියම කෙරුණේ, බද්දේගම කාමිංගල, මාර්ග සති මාවත ලිපිනයේ පදිංචි මෙරෙන්චි කංකානම්ගේ පසාද් මනෝරංජන නොහොත් කලුතර චූටී නමැත්තාටය.

නිදොස්කොට නිදහස් කෙරුණු, දෙවන විත්තිකාරිය වන ගුනෙත්තිගොඩ ලීලාවතී මේ වනවිට මියගොස් ඇත.

2008 වසරේ නොවැම්බර් 30 හෝ ඊට ආසන්න දිනයකදී බද්දේගම පොලිසියට අනුයුත්තව සේවය කරමින් සිටි දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් 50472 ජගත් නන්දන (50472)යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් තිබේ.

එහිදී වෙඩි තබා ඝාතනය කෙරුණේ බලපිටිය රන්දොඹේ පදිංචි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615) නමැත්තාය.

මේ ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී.

මරණ දඬුවම් ලැබූ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 ප්‍රදේශ කිහිපයක අදත් ඉන්ධන හිඟයක් "මම තැන් දෙකක බලලා ආවේ තෙල් නෑ.. වැඩි කියලා බෑ 93 ගහගෙන යනවා."

අදත් අධිකරණයට ඇවිත්, බන්ධනාගාරයට ගිය නාමල් හා චාමර..

 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී