විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

April 21, 2026   02:29 pm

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (20) දින වාර්තාවට අනුව අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 25683 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 191ක් වන අතර අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 91ක් බව සඳහන් වෙයි.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,