GMOA වර්ජනය හෙටින් අවසන්

GMOA වර්ජනය හෙටින් අවසන්

April 10, 2026   05:43 pm

රජයේ වෛද්‍ය නිලධාරින් විසින් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (11) පෙරවරු 08.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.