ලෙබනනය සමග සෘජු සාකච්ඡා අරඹන්න ඊශ්‍රායලය සැරසෙයි
April 9, 2026 10:20 pm
ලෙබනනය සමග හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැබිනට් මණ්ඩලයට අද (9) නියෝගයක් ලබාදී ලබාදී තිබේ.
ඊශ්‍රායල ප්‍රහාර පැහැදිලිවම සටන් විරාමය උල්ලංඝනය කරන බවට ඉරානයෙන් චෝදනා එල්ලවන පසුබිමක ඊශ්‍රායල අගමැතිවරයා මෙම නියෝගය නිකුත්කර තිබීම සුවිශේෂීය.
