අලුත් අවුරුදු සමයේ විශේෂ දුම්රිය කිහිපයක් April 9, 2026 06:31 pm එළඹෙන අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් එක් කර තිබේ. අප්‍රේල් මස 11 වනදා සිට 19 වනදා දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන මගීන් සඳහා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. වැඩි විස්තර පහතින්,