ප්‍රතිකාර ලබා රනිල් දිවයිනට

ප්‍රතිකාර ලබා රනිල් දිවයිනට

April 9, 2026   10:53 am

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබුණි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මෙරටදී ශල්‍යකර්මයකට ලක්කර තිබුණි.