GMOA හෙටත් රෝහල්වල වර්ජනයක
April 3, 2026 03:51 pm
දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද එම සංගමය පැවසීය.
