header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට දැනුම්දීමක්
Mar 26, 202606:33 AM
සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට දැනුම්දීමක්
Mobitel 1278

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ.

සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ පනතේ වගන්තිවලට අනුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් හැක්කේ යම් කතාවක් හෝ ප්‍රකාශයක් මගින් යුද්ධය පැතිරවීම නැතහොත් වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් කරන්නේ ද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්නේ නම් එම අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ පොලිස් නිලධාරියා විසින් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී පූර්ව ලිඛිත අනුමැතියක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

විශේෂයෙන් යම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම්වලට පොදුවේ ජන සමාජයට හිත් රිදවීමක් හෝ අපහසයක්, දේව අපහාසයක් සිදුවූ පමණින් එය සිවිල් හා දේශපාලන අයිතිසිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට හේතුවක් ලෙස නොසැලකිය යුතු බව ද පොලිස්පතිවරයා නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන් වේ.

අදාළ විධි විධානවලට පටහැනිව කටයුතු කිරිම හෝ එම විධිවිධාන අවභාවිත කර ඇති බවට අනාවරණය වුවහොත් එම විමර්ශන නිලධාරින්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ