වසර 68කට පසු කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ජය කිංග්ස්වුඩ් විද්‍යාලයට

වසර 68කට පසු කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයේ ජය කිංග්ස්වුඩ් විද්‍යාලයට

March 22, 2026   06:40 pm

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 119 වන "කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය" (Battle of the Maroons) වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ධර්මරාජ විද්‍යාලය ලකුණු 148කින් පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය.

කිංග්ස්වුඩ් විද්‍යාලය මෙම තරග ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 68ක දීර්ඝ කාලයකට පසුව වීම විශේෂත්වයකි.