පන්නිපිටියේ නිවසක ගින්නක්

පන්නිපිටියේ නිවසක ගින්නක්

March 20, 2026   09:37 pm

පන්නිපිටිය,මාඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක ගින්නක් හටගෙන තිබේ.

කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය සඳහන් කළේ ගිනිනිවීම් රථ 02ක් අදාළ ස්ථානයට පිටත්කර යැවූ බවය.

ඊට අමතරව හොරණ ගිනි නිවන ඒකකය මගින්ද ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර තිබේ.