header logo
SLIC
ක්‍රීඩා
ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවණය ලබාදීමට සූදානම් බව ට්‍රම්ප් කියයි
Mar 09, 202610:41 PM
ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට රැකවණය ලබාදීමට සූදානම් බව ට්‍රම්ප් කියයි
EDEX

ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම යළිත් එරටට පිටුවහල් නොකරන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම ඔස්ට්‍රේලියාව සිදුකරන බරපතළ "මානුෂීය වරදක්" වනු ඇති බවයි.

මෙම ක්‍රීඩිකාවන් නැවත ඉරානයට ගියහොත් බොහෝ විට ඔවුන්ව මරා දැමීමට ඉඩ ඇති බවට ජනාධිපතිවරයා අනතුරු අඟවයි.

‍ඔස්ට්‍රේලියාව ඔවුන්ට රැකවරණය දීමට අපොහොසත් වන්නේ නම්, තම රට එම ක්‍රීඩිකාවන් දේශපාලන රැකවරණය ලබාදීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට