මහරගම නගරයේ කඩ පෙළක ගින්නක් March 8, 2026 10:02 am මහරගම නගරයේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ සේවාවේ රථ 04ක් යොමු කර ඇත.