header logo
SLIC
ක්‍රීඩා
විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය අද
Mar 05, 202608:12 AM
විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය අද
EDEX

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (05) මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ඉන්දියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙක අතරය.

එහිදී ඉන්දිය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදෙව් හට හිමිව ඇති අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, හැරි බෘෘක් විසිනි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා (8) නවසීලන්තය සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

ඉන්දියාව වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින්වීමත් විශේෂත්වයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට