header logo
SLIC
ක්‍රීඩා
කාසියේ වාසිය නවසීලන්තයට
Mar 04, 202606:53 PM
කාසියේ වාසිය නවසීලන්තයට
EDEX

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර අද (4) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට