header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ ස්වාභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළට
Mar 03, 202605:29 PM
යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ ස්වාභාවික වායු මිල ශීඝ්‍රයෙන් ඉහළට
Mobitel 1278

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ස්වාභාවික වායු මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.

අද දිනයේ පමණක් යුරෝපයේ වායු මිල 33% කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රිතාන්‍යයේ වායු මිල ද 30% කින් ඉහළ ගොස් ඇත.

මෙය 2023 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව සඳහන් වේ.

ලොව විශාලතම වායු අපනයනකරුවෙකු වන කටාර් බලශක්ති සමාගම 'QatarEnergy'සිය නිෂ්පාදන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් නිෂ්පාදන කටයුතු නතර කිරීමත් සමඟ ඊයේ දිනයේදී මිල ගණන් 50% කින් පමණ ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රිතාන්‍ය 'Trading Economics' ආයතනයට අනුව, මෙම තත්ත්වය හමුවේ එක්සත් රාජධානිය දැඩි අවදානමකට ලක්ව ඇත.

ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇති බව ඔවුන් පෙන්වා දී ඇත,

වායු ගබඩා කර තබා ගැනීමේ ධාරිතාව සීමිත වීම.

ආනයන මත අධික ලෙස යැපීමට සිදුවීම.

පෙබරවාරි අවසානය වන විට එරට දේශීය තොග පවතින මට්ටම 30% කටත් වඩා අඩු මට්ටමක පැවතීම.

මෙම මිල ඉහළ යාම ඉදිරි මාසවලදී යුරෝපයේ සහ බ්‍රිතාන්‍යයේ බලශක්ති පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, ඕමාන් රාජ්‍යයේ දුක්ම් 'Duqm' වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නිල නොවන ආරක්‍ෂක අංශ මූලාශ්‍ර උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ප්‍රහාරයෙන් සිදු වූ හානිය පාලනය කිරීමට සමත්ව ඇති අතර කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවය.

කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේදී ද මෙම වරායටම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක් සේවකයෙකු තුවාල ලාබා තිබුණි.

මෙම ප්‍රහාර මාලාවත් සමඟ කලාපයේ බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ලෝකයේ මුළු ද්‍රව ස්වාභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් සපයන කටාර්හි නිෂ්පාදන කටයුතු ඊයේ සිට අත්හිටුවනු ලැබීය.

එමෙන්ම මේ වන විට සෞදි අරාබියේ විශාලතම දේශීය පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ