header logo
SLIC
ක්‍රීඩා
T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි
Feb 24, 202606:08 PM
T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි
EDEX

එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් අද (24) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 12ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන අතර, මෙහි මූලික වටය තරග A හා B ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය.

එහි A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග වදී.

B කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ඇතුළත්ව ඇත.

තරගාවලිය ජුනි මස 12 වෙනිදා ආරම්භ වන අතර තරගාවලියේ ආරම්භක තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදී.

අවසන් මහා තරගය ජූලි 5 වන දින ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMUmusmilEhfPsm2nxy4Ja9aVeGbPT6vMpzjS0kbIxl2taWrLcQVFv2qlfddySROFXAI-mfoWkgGNwa1OcQxXb_PRUFDSVS-Y3r9YwF1JAUza08wX7YTCIgKHFPRYJ3Lf2K-hyzRI2XO-W2fOXlkn14xeTbmA8frWLx9tyid3qTPOdh1XzGS2FvnYDkh9-/s1600/1.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට