header logo
SLIC
ක්‍රීඩා
කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට
Feb 23, 202610:13 AM
කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට
EDEX

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය හිමිකරගෙන ඇත.

ග්‍රෙනෙඩාහි පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 208කි.

ලකුණූ 209ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 48ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 14ක ජයක් හිමිකර ගත්තේය.

දෙරට අතර පැවති පළමු තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු 10ක ජයක් හිමිවිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට