header logo
SLIC
ක්‍රීඩා
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
Feb 22, 202606:36 PM
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
EDEX

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන ඉතිහාසයේ තරග 7කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක් ඉන්දීය කණ්ඩායම ජයගෙන ඇත.

සෙසු තරග දෙක දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගෙන තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට