පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි February 20, 2026 09:30 am අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.