header logo
SLIC
ක්‍රීඩා
2028 T20 ලෝක කුසලානයට කණ්ඩායම් 12ක් ඉඩ වෙන්කරගෙන
Feb 19, 202605:39 PM
2028 T20 ලෝක කුසලානයට කණ්ඩායම් 12ක් ඉඩ වෙන්කරගෙන
EDEX

ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේ එළැඹෙන 2028 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 12ක් මේ වනවිට සිය ස්ථාන වෙන්කරගෙන අවසන් බව ICCය නිල වශයෙන් නිවේදනය කළේය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව තීරණයවීමත් සමග මෙම සුදුසුකම් ලැබීම තීරණය විය.

සම සත්කාරකත්වය දරන ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තය නිතරගයෙන් සිය ස්ථාන වෙන්කරගෙන සිටී.

ඊට අමතරව සුපිරි 8 වටයට තේරීපත්වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා බ.ඉ. කොදෙව්වන්ද 2028 ලෝක කුසලාන වරම් හිමිවිය.

එමෙන්ම තවත් කණ්ඩායම් 3ක් ශ්‍රේණිගත කිරීම්වලින් තෝරගැනීමට නියමිතය.

එම අවස්ථාව මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනට ( මාර්තු 9) පසු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3ට හිමිවේ.

ඒ අනුව බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය දැනටමත් ශ්‍රේණිගතකිරීම් ඉදිරියෙන් සිටී.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලය තුළ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් නොමැති හෙයින් ඔවුන්ගේ ස්ථානයට බලපෑමක් නොමැත.

2028 ලෝක කුසලාන තරගාවලියද කණ්ඩායම් 20කින් යුතුව පැවැත්වෙන අතර, ඒ අනුව සෙසු කණ්ඩායම් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරග හරහා තෝරාගැනීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට