පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

February 19, 2026   09:32 am

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු  කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය.

එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.