header logo
SLIC
ක්‍රීඩා
රන් පදක්කම් 9ක් දිනා ගනිමින් ක්ලාබෝ ශීත ඍතු ඔලිම්පික් වාර්තා පොත අලුත් කරයි
Feb 15, 202607:40 PM
රන් පදක්කම් 9ක් දිනා ගනිමින් ක්ලාබෝ ශීත ඍතු ඔලිම්පික් වාර්තා පොත අලුත් කරයි
EDEX

29 හැවිරිදි නෝර්වේ ක්‍රීඩක Johannes Hoesflot Klaebo ශීත ඍතු ඔලිම්පික් රන් පදක්කම් නවයක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉතිහාසයට එක් විය.

2026 -ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ අද (15) පැවති, කිලෝමීටර් 5 - 4x7 "cross-country skiing relay" සහය ඉසව්වෙන් රන් පදක්කම ජය ගැනීමත් සමඟ ශීත ඍතු ඔලිම්පික් තරග සඳහා වැඩිම රන් පදක්කම් ලාභියා වීමේ වාසනාව ක්ලාබෝ ට හිමි විය.

රන් පදක්කම් නවයක් ඇතුලුව ඔලිම්පික් පදක්කම් 11ක් සමඟින්, ක්ලාබෝ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩකයා ලෙසට නම් කර තිබේ.

පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප්ස් ඔලිම්පික් රන් පදක්කම් 23ක් සමඟින් වැඩිම රන් පදක්කම් ලාභි වාර්වාට හිමිකම් කියයි.

ඔහු දිනාගත් සමස්ථ ඔලිම්පික් පදක්කම් ගණන 28කි.

ක්ලාබෝ ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු රන් පදක්කම් නවයක් සමඟ දෙවන ස්ථානයේ පසුවෙයි.

ක්ලාබෝ මෙම ක්‍රීඩා උළෙලේදී තවත් ඉසව් දෙකක් තරඟ කිරීමට නියමිතව සිටින්නේ ඔහුගේ පදක්කම් ගණනට තවදුරටත් රන් පදක්කම් එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ක්ලාබෝ ඉතිරි ඉසව්කින් තවත් රන් පදක්කමක් දිනා ගතහොත් ඔහු දෙවන වැඩිම ඔලිම්පික් රන් පදක්කම් ලාභිය වනු ඇති.

පෙබරවාරි 6 වනදා ආරම්භ වූ 2026 ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය පෙබරවාරි 22 දක්වා ඉතාලියේ පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට