header logo
SLIC
ක්‍රීඩා
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දු - පාකිස්තාන් තරගවල ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
Feb 14, 202610:31 PM
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දු - පාකිස්තාන් තරගවල ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
EDEX

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා සහ ඉන්දියා - පාකිස්තාන තරගය සඳහා සියලු ප්‍රවේශ පත්‍ර අලෙවිවී තිබේ.

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය හෙට (15) රාත්‍රී 07.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රවේශපත්‍ර කවුන්ටරය වසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දෙයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අනිද්දා (16) නුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට අතර එදින බලගොල්ල, අබිතා ක්‍රීඩාංගණයේ ටිකට්පත් කවුන්ටරය වසා තබනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට