
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'B'කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ SSC ක්‍රීඩාංගණයේ අද (14) පැවති තරගයෙන් ලකුණු 96ක දැවැන්ත ජයක් ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.
මෙහිදී අයර්ලන්ත කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 235ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඕමානයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 139ක් පමණි.




































