header logo
SLIC
ක්‍රීඩා
වාර්තා අලුත් කරමින් නේපාලයට එරෙහිව ඉතාලියෙන් පෙරළිකාර ජයක්
Feb 12, 202606:07 PM
වාර්තා අලුත් කරමින් නේපාලයට එරෙහිව ඉතාලියෙන් පෙරළිකාර ජයක්
EDEX

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව අද (12) පැවති තරගයෙන් කඩුලු 10ක පෙරළිකාර ජයක් ලැබීමට ඉතාලිය සමත් විය.

'C'කාණ්ඩයේ තරගයක් ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාලයට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි.

ලකුණු 124ක ඉලක්කයක් හඹාගිය ඉතාලිය කිසිවෙකුත් නොදැවී තරගයේ 13(12.4) වන පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යෑමට සමත් විය.

ඒ අනුව, ඔවුන් පන්දු 44ක් ඉතිරිව තිබියදී මෙම ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීම සැලකෙන්නේ, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 120කට වැඩි ඉලක්කයක් වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිකර ජයගත් තෙවන අවස්ථාව ලෙසය.

එමෙන්ම මෙය ඉතාලිය ලැබූ පළමු කඩුලු 10ක ජයග්‍රහණය වන අතර, නේපාලය ලැබූ දෙවන කඩුලු 10ක පරාජය වේ.

මෙහි ඉතාලි ආරම්භක පිතිකරු යුගලය ලෙස ක්‍රීඩාකළේ ජස්ටින් මොස්කා සහ ඇන්තනී මොස්කා යන සහෝදරයන් දෙපළ වන අතර, ඔවුන් ගොඩනැගූ ලකුණු 124ක සබඳතාව සැලකෙන්නේ, T20 ලෝක කුසලාන තරගාවලියකදී සහෝදර දෙපළක් ක්‍රීඩාකළ ඉහළම ලකුණු සම්බන්ධතා ලෙසය.

ඔවුන් බිඳහෙලනු ලැබුවේ 2014 ලෝක කුසලානයේ දී කම්රාන් අක්මාල් සහ උමාර් අක්මාල් ඔස්ට්‍රේලියාවට එරෙහිව ගොඩනැගූ ලකුණු 96ක සබඳතාවයයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට