header logo
SLIC
ක්‍රීඩා
සුපිරි පන්දුවාර දෙකකට පසු දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
Feb 11, 202603:51 PM
සුපිරි පන්දුවාර දෙකකට පසු දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
EDEX

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති ඇෆ්ගන් - දකුණු අප්‍රිකා තරගය සුපිරි පන්දුවාර දෙකක් දක්වා දිගහැරුණු අතර, එහිදී තියුණු ජයක් ලැබීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තරගාවලියේ 'D' කාණ්ඩයේ තරගයක් ලෙස අහමදාබාද්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී ලකුණු 187/6ක් රැස්කළේය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයද පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 187ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කළ අතර, එහිදීද ලකුණු සමවිය.

මෙහි පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 17ක් රැස්කළ අතර, දකුණු අප්‍රිකාවට ඊට පිළිතුරු ලෙස ලකුණු 17ක් රැස්කළේය.

මේ හේතුවෙන් තවත් සුපිරි පන්දුවාරයක් දක්වා තරගය දිගහැරුණි.

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 23ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට රැස්කළ හැකිවූයේ ලකුණු 19(වයිඩ් ලකුණක් සමග)ක් පමණි.

ඒ අනුව අපරාජිත බව රැකගත් දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ තරග දෙකම මේ වනවිට ජයගෙන ඇති අතර, ඇෆ්ගනිස්තානය ක්‍රීඩාකළ තරග දෙකම මේ වනවිට පරාජය වී සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට