header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් විරෝධයක්
Feb 10, 202604:42 PM
විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් විරෝධයක්
Mobitel 1278

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් දැනුම්දීමකින් තොරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට නිරතවන බව විදුලි බල වෘත්තිය සමිති විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සේවක පිරිස පිරිස සඳහන් කර ඇත්තේ අදාළ වෘත්තිය සමිති නායකයින් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපිය ලංවිම සාමුහික අදහස් පිළිබිඹු නොකරන බවය.

එමෙන්ම එම වෘත්තිය සමිති විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හුදු හිස් ඉල්ලීම් බවත් ඒම කරුණු තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධා කිරීම හෝ එම ප්‍රතිසංස්කරණ නැවැත්වීම බවත් අදාළ සේවක පිරිස චෝදනා කර තිබේ.

විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස පෙන්වා දෙනුයේ අදාළ වෘත්තිය සමිති ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් 25%ක සාමාජිකත්වයක්වත් වාර්තා කර නොමැති බවත් විශ්‍රාම යෝජනා ඉල්ලුම් කළ බවත්ය.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට හෝ ප්‍රමාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට සිය සේවක පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම විදුලි සැපයුම කඩාකප්පල් කිරීමට අදහස් කරන ඕනෑම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නීති විරෝධී සහ අවසර දිය නොහැකි බවත් පෙන්වා දෙන අදාළ සේවක පිරිස සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ විදුලි බල පනත යටතේ සංශෝධිත බලතල ක්‍රියාත්මක කරමින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව නියමිත දිනය ගැසට් කරන ලෙසත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ට ඔවුන්ගේ හිමිකම්වලට හානියක් නොවන පරිදි සේවයෙන් නිදහස් වීමට අවසර ලබා දෙන ලෙසත්ය.

එම සේවක පිරිස නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,

වර්ජනයකට සැරසෙන විදුලි සේවකයින්

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

කෙසේවෙතත් අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමුකර ඇති බව සඳහන් වේ.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ඉල්ලීම් ඉටුනොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..