පාකිස්තානයේ දේවස්ථානයක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
February 6, 2026 05:11 pm
පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි දේවස්ථානයක් අසල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 169දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
මරාගෙන මැරෙන බෝම්බකරු විසින් අදාළ දේවස්ථානයේ ගේට්ටුව අසලදී බෝම්බය පුපුරවා හැර ඇති බව ද සඳහන් වේ.
කෙසේවෙතත් මෙම සිද්ධියත් සමඟ එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
