ජනපති දිල්ලියේ පැවැත්වෙන AI සමුළුවට
February 5, 2026 11:31 am
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස අග ඉන්දියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිතව තිබේ.
ඒ, දිල්ලියේ පැවැත්වෙන AI Impact සමුළුවට සහභාගීවීම සඳහාය. ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් මහිෂිනි කොලොන්නේ මේ බව තහවුරු කළාය.
