STF සෙබලෙක් රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගනී February 2, 2026 10:41 am කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳුවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.