header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි
Feb 01, 202601:49 PM
සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි
Mobitel 1278

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ උපවාසයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) දෙවැනි දිනටත් එක්විය.

වසර 07ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම උපවාසයට අදට දින 07ක් සපිරේ.

එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එම පිරිසගේ සුවදුක් විමසූ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වීය.

"මම අද දවසෙත් මෙතනට පැමිණියේ මගෙත්, සමගි ජන බලවේගයෙත්, සමගි ජන සන්ධානයෙත් ඒ වගේම පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනාගේත් උපරිම සහයෝගය මේ ගුරු සංවර්ධන නිලධාරීන්ට ලබා දෙන්න.අවුරුදු 5-10ක් දරුවන්ට උගන්වපු ගුරු සංවර්ධන නිලධාරීන්ට අයිතියක් නැද්ද ගුරු සේවයට ඇතුල් වෙන්න....ඇයි ඒ අයට ගුරු සේවයට ඇතුළ් වෙන්න තහනමක් වෙලා තියන්නේ. බොහොම පැහැදිලි විසඳුමක් තියෙනවා. රජයත් දන්නවා මේ විසඳුම හැබැයි මේ වෙනකොට රජය පොරොන්දු වුණු දේ ඉශ්ට කරන්නේ නැතිව මේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා. ඇයි මේ අය මාරාන්තික උපවාසයක් කරන්නේ ආණ්ඩුව බොරු කිව්ව නිසානේ... මේ ගුරුවරුන්ට සාධාරණයක් ඉටුවෙනකන් අපි නිරන්තරයෙන්ම සිටිනවා."

MostRead
Mobitel 1278
VideoStories
ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

පොඩි වෙලාවකින් කොළඹ යට කළ මහ වැස්ස - ''බැණ බැණ ඉඳලා වැඩක් නෑ ,භාරගත්තා නම් වැඩේ කරන්න ඕනේ''

වෘත්තීය සමිති ජාතික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් - ''කලබල වෙන්න එපා..ආණ්ඩුවට වසර 2යි'' | Ada Derana

තෙත පිළිබඳ ප්‍රශ්නයක් නිසා වියළි මිරිස් කන්ටේනර් 64ක් තවමත් වරායේ - ඇමති වසන්ත ගැටලුවට මැදිහත් වෙයි

ටොෆි කොළවල ඔතා මෙරටට ගෙන ආ කුෂ් හා හෂීෂ්.. වටිනාකම රු. කෝටි 23ක්| Ada Derana

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

''අද ඔබ ඒකාධිපති වියරුවේ පියා බවට පත්වෙලා'' - ''විපක්ෂයේ විරෝධය මත ජනපති අඩියක් පස්සට ගත්තා''

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ