ධවල මන්දිරයත් හිමෙන් වැසෙයි
January 26, 2026 09:58 pm
ශීත කුණාටු නිසා ඇතිවූ ආපදාවලින් අමෙරිකාවේ නිවාස මිලියනයකට වැඩි සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ජනජීවිතයට බාධා එල්ල වී තිබේ.
එමෙන්ම එරට ගුවන්ගමන් වාර 10,000කට වැඩි සංඛ්‍යාවක් ද අවලංගු වී ඇත.
ධවල මන්දිරය ද හිමෙන් වැසීගොස් තිබු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
