header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
Feb 11, 201209:02 PM
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
Mobitel 1278

අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

‍ ඒ අනුව ඔක්ටේන් 90 හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 බැගින් ඉහළ නැංවෙන අතර රුපියල් 137 ක් වූ ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 කි.

‍ රුපියල් 155 ක් ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167 ක් වේ.

‍ ඩීසල් ලීටරයක මිල රුපියල් 31 න් ඉහළ නැංවෙන අතර ඒ අනුව රුපියල් 84 ක් වූ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 115 කි.

‍ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 35 න් ඉහළ නැංවෙන අතර රුපියල් 71 ක් වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 106 ක් වනු ඇත.

‍ කෙසේවෙතත් මෙම මිල සංශෝධනය මගින් පොදු ප්‍රවාහන සේවාවන්ට කිසිදු බලපෑමක් සිදුනොවන අයුරින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, පුද්ගලික බස් රථ, ධීවර කාර්මිකයින්, පාසල් ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ඇතුළු පොදු මගී ප්‍රවාහන සේවා සඳහා විදේශ ඉන්ධන සහන සැලසීමට රජය කටයුතු යොදා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

‍ මේ අතර ලංකා ඉන්දීය ඔයිල් සමාගම ද මෙම මිල ඉහළ නැංවීමට සාපේක්ෂ්ව පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 න් හා ඩීසල් ලීටරයක් රුපියල් 31 බැගින් මිල ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 ගෑස් තොගපිටින් තියාගෙනත් ගෑස් නොදී දාපු සද්දේ"ගෑස් තියෙනවා දෙන්නෑ..."ගෑස් නෑ...නෑ...ඔය තියෙන්නෙ"

 2029 ජනාධිපතිවරණයේ දී සජබය සහ එජාපය එකම දේශපාලන වේදිකාවකට...

 අංකල්ට හිතුනා දැම්මා...කාර් එකේ හිටිය වැඩ්ඩා දාපූ සෙල්ලම CCTV කැමරාවේ

 CCTV කැමරාවේ සටහන් වූ තවත් අනතුරක් | බේරුණ විදියට කොල්ලත් හොල්මන්...

 බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙන ලකුණුඅදත් හවසට තද වැසි...කාලගුණයෙන් දැනුම්දීමක්

 පතෝලවලට සමාන කළ ආපදා සහන ක්‍රියාවලිය"ගුණත් නෑ...අගුණත් නෑ...පණත් නෑ..."

 හම්බන්තොට වරායට අකුණු සැර වැදුනු මොහොතේ දර්ශන පෙළක් එළියට...

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අද සිට අනිවාර්යයයි 'TIN' | Ada Derana

ගෑස් නැතුව රතු කට්ට පැන්න ජනතාව - ''කියපු විදිහට ගෑස් බටේ දිගේ ගෙදරට එයි කියලා හිතුවේ'' | Ada Derana

කඩවතදී ත්‍රීරෝද රථයකට එල්ල වූ පොලිස් වෙඩිල්ල - වෙඩිවැදුණු දරුවාගේ මවගෙන් හෙළිදරව්වක් | Ada Derana

දිවි ගමනට සමුදුන් නීතීඥ ලාල් විජේනායක - දේශපාලන දිවියේ එතෙක් මෙතෙක් ගමන්මඟ | Ada Derana

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට ගිය අගමැතිනිය දරුවන්ට පෙන්වූ ජීවිතය දිනන මඟ | Ada Derana

හදවත සසල කළ කඩවත පොලිස් වෙඩිල්ල - වෙඩි වැදුණු දරුවාගේ මවගෙන් පොලීසියට චෝදනා | Ada Derana

කොළඹ - කතරගම මාර්ගය අවහිර කළ මහ පාරේ වැලපුණු ධීවර වේදනාව | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්