විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි
January 23, 2026 05:22 pm
විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
