'දිට්වා' නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

'දිට්වා' නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

January 21, 2026   03:14 pm

'දිට්වා' සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

තවත් මළසිරුරු කිහිපයක් මේ දක්වාත් හදුනාගෙන නොමැති බව ද ඔහු සඳහන් කළේය.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.