header logo
SLIC
ක්‍රීඩා
මුස්ටෆිසූර් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?
Jan 04, 202611:09 AM
මුස්ටෆිසූර් මෙවර IPL තරගාවලියෙන් ඉවතට?
EDEX

බංග්ලාදේශ වේගපන්දුයවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන් මෙවර IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට දන්වා තිබේ.

ඒ බංග්ලාදේශයේ මතුව ඇති දේශපාලන අර්බුද තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය.

2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවැති අතර මෙහිදී බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රෙහෙමාන්ව සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.

ඒ ඉන්දීය රුපියල් කෝටි 9යි දශම දෙකකටයි.

IPL ක්‍රීඩක වෙන්දේසියකදී බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම වටිනාකම මෙය වන අතර මෙවර වෙන්දේසියේදී වැඩිම වටිනාකමක් හිමි වූ දෙවන ක්‍රීඩකයා වන්නේද මුස්ටෆිසූර් රෙහෙමාන්ය.

ඔහු මිලදී ගෙන මාසයක් ගතවීමටත් මත්තෙන් මුස්ටෆිසූර් රෙහෙමාන්ව IPL තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඔහු මිලදී ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබේ.

ඒ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තා සැලකිල්ලට ගනිමින්ය.

මුස්ටෆිසූර් රෙහෙමාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමට අවස්ථාව ලබා දී තිබේ.

මුස්ටෆිසුර් 2016 වසරේදී IPL වරම් දිනා ගත් අතර ඔහු සන්රයිසස් හයිද්රාබාද්, මුබ්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස්,දිල්ලි කැපිටල් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් මීට පෙර නියෝජනය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට