සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 23 ඉක්මවයි

December 27, 2025   04:16 pm

මේ වසරේ ලක්ෂ 23 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (26) වන විට සංචාරකයින් 2,320,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවය.