අතුරුදන්වී ඇති පුද්ගලයෙකු ගැන තොරතුරු සොයයි
December 25, 2025 05:44 pm
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට උපකාර කිරීමට යැයි පවසා නිවසින් ගිය පුද්ගලයෙකු අතුරුදන්වී ඇතැයි සඳහන් කරමින් පවුලේ ඥාතීන් බද්දේගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ බද්දේගම පදිංචි බංඩාරිගොඩගේ ආරියදාස නමැති පුද්ගලයෙකු වන අතර පසුගිය 4 වනදා සිට ඔහු පිළිබඳව තොරතුරක් නොමැති බව පැවසෙයි.
මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් අංකවලට දැනුම්දෙන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලීමක් කරයි.
දුරකථන අංක
074 068 4243
070 380 8757
077 344 2502
