මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

December 23, 2025   03:17 pm

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත.

නිලධාරීන් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නාවික හමුදාව පැවසීය.