header logo
SLIC
උණුසුම් පුවත්
වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි - වීඩියෝව ගැනත් පරීක්ෂණයක්
Dec 17, 202511:16 AM
වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි - වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

මිහින්තලේ සීප්පුකුලම, අඹගහවල ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් වනඅලියෙකු පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් අනුරාධපුර අඩවියෙහි නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එමෙන්ම වනඅලියාගේ මරණය පිළිබඳ තොරතුරු අද (17) අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම වනඅලියා පිලිස්සු පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති බවය.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර අඩවියෙහි වනසත්ව අඩවි ආරක්ෂක මහතා ඇතුළු නිලධාරීන් යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී.

වයස අවු. 50-55 සහ උස අඩි 09ක් පමණ පිරිමි සතෙකු වන මෙම වනඅලියාගේ ඉදිරි වම් පාදයෙහි වෙඩි වැදීමක් හේතුවෙන් මීට පෙර සිටම මෙම ප්‍රදේශයෙන්ම සොයා ගෙන පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් 2025.05.14 , 2025.06.04 සහ 2025.07.03 යන දිනයන්වලදී ප්‍රතිකාර සිදුකර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් පසුව වන අලියා පිළිබඳව වාර්තා වී නොමැති අතර,අනුරාධපුර අඩවියෙහි නිලධාරීන් දිගින් දිගටම වනඅලියා පිළිබඳව පරීක්ෂාවෙන් සිට ඇත.

ඊයේ දින (16) මියගිය එම අලියා පිලිස්සුම් තුවාල හා වෙඩි වැදුණු තුවාල සහිතව සීප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ ඉඩමක වැටී සිටින බවට ලද තොරතුරු මත අනුරාධපුර අඩවි වනජීවී නිලධාරීන් විසින් පණ්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුව පණ්ඩුලගම පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුළු පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පැමිණ වන අලියාට ප්‍රතිකාර කරමින් සිටියදී අලියා මිය ගියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...