සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

December 16, 2025   11:50 am

මේ වසරේ ලක්ෂ 22 ඉක්මවා සංචාරකයින් දිවයිනට පැමිණි ඇති බව සඳහන් වේ.

සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවය.